
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු ඔහුගේ කාර්ය
මණ්ඩලය අද (18) කොරෝනා මර්දන එන්නත ලබා ගෙන තිබේ.
කොළඹ සිට මඩකලපුව වෙත විශේෂයෙන් රැගෙන ගිය එන්නත් මගින්
මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඔවුන් එන්නත ලබාගත් බව වාර්තා විය.
ටී.එල්. ජව්ෆර්කාන් - මඩකලපුව
Comments
Post a Comment
Your comment will be visible after approval