
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට තමන් කැඳවූ විට සියල්ලන් ගැනම තොරතුරු හෙළිකිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රාජපක්ෂවරුන්ගේ සහ ඥාති හිතමිතුරන්ගේ සියලුම කුප්‍රකට මුදල් උපයා ගැනීම් පිළිබඳව හෙළි කිරීමට සූදානම් බව ඊයේ (18) දින පැවති ‘කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහි විරෝධතා රැලිය’ නම් රැලිය අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
විඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval