"සිවිදෙස සුරැකි සිවුවසර" කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය
අර වොයිස්කටි DIG වෛද්‍යලංකාරට කියනවා අද ජොනියව දානවා නේද.දාන්න ඕකගේ කට වැඩියි. කට වැඩි හින්දාපු කාලයක් තිබුනා. දැන් මේ කතා කරනවා මිනිස් අයිතිවාසිකම් ගැන. මරු බඩු ටික. බැසිල් ඇමතිතුමා දැම්මේ මොනවාටද. බට බෙදුවා කියලා. ඒ බට වලින් තමයි අද නායක ස්වාමීන්වහන්සේ කෙනක් අපවත් වුනාම ආදාහන උත්සවයකට කොඩි දාන්න හරි තියන්න බටයක් තිබුණේ නැහැ ලංකාවේ ප්‍රාදේශීය සභාවලට කුදලගෙන ගෙනිච් බැසිල් රාජපක්ෂ මහත්තයාව යෝෂිත රාජපක්ෂව සෙනසුරාදා උසාවි ඇරලා තමයි හිරේ දැම්මේ . ඊය දහයයි එකොළහයි මම යද්දි උසාවියට. ඒයුගයේ නාමල් රාජපක්ෂ මහත්තයාව හිරේ දැම්මා.
රගර් ක්‍රීඩාවට අනුග්රාහකයන්ගෙන් මුදල් ලබා ගත්ත කියලා. ඊළගට හිරේ දැමිමා හම්බන්තොට වරාය විකුණනවා කියලා උද්ඝෝෂණය කලා කියලා චානකවයි නාමල්වයි කැලණියේ අපේ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමායි. කොයි තරම් වද දුන්නද කී දෙනෙක් හිරේ දැම්මාද.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "විමල් වීරවංශව හිරේ දැම්මා. උදය ගම්මන්පිලව හිරේ දැම්මා. ඒවා අපි කවදාවත් අමතක කරන්න හොද නැහැ. ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් වත් අමතක කරත්ත එපා කියලා. පරිස්සමින් මේ ආණ්ඩුව අපි ඔක්කොම කරගන යමු. ඕනාවට වඩියෙන් දුවන්න ගිහිල්ලා විනාශ කර ගන් නැතුව මේ ආඩුව මතක තියාගත්ත හතුරා හතුරාමයි. කලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ.ඒවා අපි කවුරු කවුරුත් මතක තියා ගත්ත ඕනා.
හැමදේම මාධ්‍ය ඉදිරියේ කයිය ගහලා මේ අහිංසක මිනිසුන්ගේ අනාගතය විනාශ කරන්න ඕන නෑ කවුරු කවුරුත්. ඒක තමයි විය යුත්තේ ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ හැම කෙනෙක්ම මතක තියාගත්ත ඕනා. කිසිම රාජපක්ෂ කෙනකුට ගහන්ඩ අපි ඉඩ දෙන්නේ නෑ කියන එක මතක තියාගත්ත ඕනා. අයියට පංගුවක් කැමතියි. පංගුවක් මල්ලිට අකමැතියි. මල්ලිට කැමති අය අයියට අකැමතියි.
මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක්ද. ජාත්‍යන්තරයටත් ඕනත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්තිරම්ලටත් ඕන ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්න බැහැ. ඒවා නොදැන දේශපාලනය කරගත්තත් අපි හොද නැහ.යැයිද පවසා සිටියේය. පාර්ලිමේත්තු මන්ත්‍රීවරුන් වන නලින් ප්‍රනාන්දු , චරිත හේරත්, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, හිටපු වයඹ පළාත් සභා සභාපති ටිකිරි අධිකාරි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
0 Comments