
කඩුගන්නාව ගම්පොල පාර, පල්ලිය අසල මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු ඉකුත් ජනවාරි මස 26 දින ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව
මුහුණ පුරා රැවුල වැවී ඇති අතර උඩු ඇන්දේ ඉදිරි මැද දතක් වැටී ඇත. අවසන් වරට ඇඳ සිට ඇත්තේ සුදු සහ කොළ පැහැති කුණු දූවිලි තැවරුණු ටී ෂර්ට් එකක් සහ කළුපාට දිග කලිසමකි. මොහු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති 081-2571222 සහ පොලිස් මූලස්ථානයේ මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අංක 0112 436161 දරන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval