කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ගයාන් 

දන්තනාරායන මහතාගේ දේහය ගාල්ල – දඩල්ල පොදු සුසාන භූමියේදී, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද පස්වරුවේ ආදාහනය කෙරිණි.