
2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් පවතින විරෝධතා මෙම තීරණයට බලපා ඇත. මේ සම්බන්ධයෙන් “පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය“ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක්ද පැවැත්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval