
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම COVID-19 එන්නත ලබාගෙන අවසන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.
මාධයවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමකදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මෙම එන්නත ලැබී ඇති බව පමණි.ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු කොවිඩ් 19 වැක්සීනය බව ඔහු කියා සිටියේය.
එම දෙන්නාට එන්නත් ලබාදෙන අවස්ථාව ප්‍රසිද්ධියට පත්වූයේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval