Made in Sri Lanka ව්‍යාපෘතිය යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානයෙන් මෙම “Made in Sri Lanka – Trade Fair 2021” වෙළද ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එක්ව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද විවෘත කරනු ලැබීය.
එය අද (13) සහ හෙට (14) දෙදින පුරා ශ්‍රී ලංකා පදනම් මාවතේදී පැවැත්වේ. මෙහිදී විශේෂ මිලගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ද පාරිභෝගිකයන් වෙත සලසා ඇත.
0 Comments