
බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන එළඹෙන පෙබරවාරි 15 වැනිදාට පෙර-පාසල් ද
ආරම්භ කිරීමට අවස්ථාව දී තිබෙන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.
අධිඅවදානම් ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් තවත් දින 06 කින් පෙබරවාරි 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval