කොරෝනා ආසාදනය නිසා මියගිය අය ඊයේ දිනයේ 02 නෙකු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඉන් එක් මරණයක් මාවනැල්ල ප්‍රදේශයේ 35 හැවිරිදි අයෙකුගේ වන අතර ඔහු මියගොස් මාස 3 ක් පමණ ගතවීමෙන් පසු මේ ආකාරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා කොරෝනා බව තහවුරු කර තිබීම විශේෂත්වයකි. පීසීආර් පරීක්ෂණ වාර්තාවල ප්‍රමාදයක් ද නැතිනම් එම මරණය ලැයිස්තුගත කිරීමේ අතපසුවීමක්දැයි දන්වා නැත.
0 Comments