bread-talk-closed

ශ්‍රී ලංකාවේ මෑත කාලීනව උද්ගතවූ ආර්ථිකයට අහිතකර තත්වයන් හමුවේ සිය ව්‍යාපාරය තවදුරටත් සිදුකරන්නට නොහැකි බැවින් බ්‍රෙඩ් ටෝක් අවන්හල් ජාලය වසා දැමීමට තීරණය කළ බව එම අවන්හල් පවත්වා යන ෆූඩ් බස් පුද්ගලික සමාගම මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දැනුම් දී ඇත.




පාස්කු ප්‍රහාර හා වසංගත තත්වයන් මෙම තීරණයට බලපෑ බව ඔවුන් දන්වා ඇත.