Sponsored Article
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර හතරකට වැඩි කාලයක් තිස්සේ සිදු කළ සායනික පර්යේෂණ තුලින් කරවිල මගින් පිළිකා සෛල නසන බවට සායනිකව තහවුරු කරගෙන ඇත. ඒ ඔස්සේ නිපදවූ දේශීය ඖෂධ කැප්සියුලයක් දැන් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති අතර පිළිකා රෝගය වැළඳූණ අයට මෙන්ම රෝගය වැළඳෙන්නට පෙර ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන පාවිච්චියට ගත හැකිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව කරවිල ඇට වල පවතින බව සොයාගැනීමෙන් පසු රොගීන් පිරිසකට මෙම ඖෂධය වසර 4 ක් තිස්සේ ලබාදීමෙන් පසු ප්‍රතිඵල සාර්ථක බව අත්හදා බලා තිබේ.එමෙන්ම දිවයින පුරා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 3000 ක පමණ පිරිසක්ද ඖෂධය අත්හදා බැලීම සඳහා එක්ව තිබුණි.
පිළිකා වර්ධනය නවත්වන්නට හා පිළිකා රෝගයට සහනයක් ලබාදීමට මෙයින් හැකිය. මෙම ඖෂධය මගින් දේශීය මෙන්ම විදේශීය රටවල රෝගීන් පවා සුවවූ බවට වාර්තා ලැබී තිබේ.
පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල වලින් පසු මෙම ඖෂධය වාණිජකරණයට ලක්කර තිබෙන අතර කැප්සියුලයක් ලෙස ලබාදීමට නිෂ්පාදනය අරඹන ලදි.
ඒ අනුව මේ ඖෂධය සඳහා ආයුර්වේද බලපත්‍රය ලැබී ඇති අතර රජයේ බලපත්‍රලාභී සිලෝන්ග්රීන් ආයුර්වේද නිෂ්පාදන ආයතනය හරහා මෙම ඖෂධය නිෂ්පාදනය කෙරේ.
මෙය රෝගීන්ට හා රෝගය සෑදිමට පෙර ආරක්ෂාව පිණිස භාවිතයට ගත හැකිය.
පිළිකා රෝගය වැළඳී තිබෙන රෝගීන්ගේ කීමෝ ප්‍රතිකාර ක්‍රමය රේඩියෝ ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන විට මතුවන සෘණාත්මක අතුරු ආබාධ නිසා පවතින අපහසුතා සමනයටද මෙම ඖෂධය සමත් බව පර්යේෂණ මගින් සනාථවී තිබේ.
මිනිසුන් බොහොමයකට මරු කැඳවමින් ලොව පුරා ව්‍යාප්තව පවතින පිළිකා රෝගී තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලෙස පවතින විරල ඖෂධ ගොන්නට මෙය එක්වේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පසුගිය දා එම ඖෂධය ප්‍රථම වරට දළඳා ස්වාමින්වහන්සේට පූජා කර අශිර්වාද ලබා ගැනීමෙන් පසු මහජනතාව වෙත නිකුත් කිරීම ආරම්භ කරන ලදි.
මේ ගැන වැඩි විස්තර ලබාගැනීමට අමතන්න
Colombo 0777322580 / Kandy 0766867845
0 Comments