
කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරියේ එළිදැක්වීම අරලියගහ මන්දිරයේදී ඊයේ සිදු කෙරුනා.
දැනට කොල්ලූපිටිය වෙළඳ පොළ පවතින ස්ථානයේ මහල් 39 කින් සමන්විතව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ සාමාන්‍ය වෙළෙන්දන්ට ඔවුන්ගේ අස්වනු අලෙවි කරගැනීම සඳහා නව වෙළඳ සංකීර්ණයේ අනිවාර්යයෙන්ම ස්ථානයක් වෙන් කරන ලෙසටයි.
Comments
Post a Comment
Your comment will be visible after approval