
ඉදිරි කාලය තුළදී ජනගහනයෙන් සියයට 20කට තීරණාත්මක එන්නත්කරණ සහාය සම්පාදනය කරනු ඇත. වඩාත් ම අවදානම් සහගත බලපෑමකට ලක්ව ඇති ප‍්‍රදේශවල ජීවත් වන අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට එන්නත් කෙරෙනු ඇත.
මෙම එන්නත් තොගය රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් භාරගත් ආකාරය ඡායාරූප වල දැක්වේ.


Comments
Post a Comment
Your comment will be visible after approval