කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී හූ තැබීමක්  සිදු විය එම ප්‍රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමට ඇමති විමල් ගොස් තිබුණි.


එහි පැමිණි පිරිස් දන්වා ඇත්තේ ඉන්දියානු සමාගමක්ෙ වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවත් මෙම විකල්පය අවශ්‍ය නැති බවත්ය. කනමුත් ඇමතිවරයා තර්ක කළ අතර පිරිස සමග මත ගැටුමක් මතුවිය. ඇමති චමල් වර්ණනා කරමින් පිරිස කතාබස් කරනුද වාර්තාවූ අතර විමල් වීරවංශ පිටව යද්දී හූ තබමින් පිරිස විරෝධය එල්ල කළහ.