
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ද්විපාර්ශවික සහ බහුපාර්ශවික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.
කොවිඩ් -19 වෛරසය පිළිබඳවද එහිදි වැඩි අවධානයක් යොමු වු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්ව්ටර් සටහනේ සඳහන් කර තිබෙනවා.
එම ට්විටර් සටහන පහතින් දැක්වේ,

Comments
Post a Comment
Your comment will be visible after approval