ප්‍රකට විද්වතකු, මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා අභවප්ප්‍රාත විය. 82 හැවිරිදි වියෙහි වූ ඒ මහතා මානව වංශ පර්යේෂණ රැසක් කළ මානව විද්‍යාඥයෙකි. 


ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු සහ ප්‍රකට විද්වතෙකු වන මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා මහාවංශ සම්පාදක කමිටුවේ ලේකම් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ ස්වාමිපුරුෂයායි.