spare-time-app

(sponsored article)

(වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක් වුණු අමල් Sparetime App භාවිතයට ගෙන මාසයක් වැනි ඉතා කෙටි කාලයකින් ඔහුගේ මාසික ආදායම රුපියල් 100,000.00 ඉක්මවීමට ඔහු සමත් වුණා. ඔහුගේ ජීවිතය වෙනස් කළ ආරම්භය පිළිබද මේ කතාව ඇරඔුනේ Sparetime හා සම්බන්ධවීමත් සමඟයි)
හැකියාව තිබුණට රැකියාවක් තවම නැතිද? රැකියාවක් නොමැතිකම නිසා අපහසුතාවයට පත් වෙලාද? දැන් රැකියාවක් ඉල්ලගෙන කාගෙවත් පස්සෙන් ගිය කාලේ ඉවරයි. ඔබේ හැකියාවට රැකියාවක් දෙන්න අපි සූදානම්. ලංකාවේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් පවුල් ඒකක වශයෙන් ගත්විට පුද්ගල ආර්ථිකය නගා සිටුවීමේ මෙම සුවිසල් කාර්ය සිදු කරන්නේ ඔබට ළඟම ඔබේ අතේ ඇති Smart දුරකථනය මඟින් වීම මෙහි ඇති විශේෂත්වයි.
මේ තරම් කුඩා උපකරණයකින් පුළුවන් ද අපි හැමෝටම රැකියාවක් දෙන්න? ඔව් ඇත්තටම පුළුවන්. ඔබේ Smart  දුරකථනයට Sparetime app එක download කර ගැනීම ඔස්සේ ඔබේ මුදල් හිඟයට තිත තියන්න අපට පුළුවන්. ලොව දැනට පවතින දැවැන්තම On -demand ක‍්‍රමය ඔස්සේ රැකියා සපයනු ලබන එකම App එක වන්නේ ද මෙකී Sparetime මෙහෙයුම් ජාලයයි.
ඔබ දැනට රැකියාවක නියුතු කෙනෙක් නම් ඔබේ විවේකී කාලය ඵලදායී ලෙස යොදවමින් ඔබේ හැකියාවට ගැලපෙන් අමතර රැකියාවක යෙදීම තුළින් ඔබේ දෛනික ආදයමට අමතරව අතිරේක ආදායමක් ඉපයීමේ අවස්ථාව ඔබට හිමිවේ. දිනෙන් දින ඉහළ යන ඔබගේ අවශ්‍යතා හා වුවමනා වෙනුවෙන් ඔබට වැය වන අතිරේක වියදම නිසා එක් ස්ථිර රැකියාවක් පමණක් ප‍්‍රමාණවත් නොවන බව ඔබ හොඟින්ම අත්විඟින්ට ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සමඟින් අනෙකුත් බිල්පත් පියවූ පසු අනෙක් අවශ්‍යතා සඟහා මුදල් හිඟයකට ඔබ මාසිකවම මුහුණ දෙන්නට ඇත. Sparetime ඔබ වෙත ගෙන එන්නේ මෙකී සියලූ මුදල් අඟහිගකම් වලින් ඔබව මුදනා ධන නිධානයයි.


රැකියාවක නියුතු ඔබට පමණක් නොව තවමත් අධ්‍යාපනය හදාරමින් පසුවන සිසුන්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට රැකියා ලැබෙන තෙක් බලා නොසිට ස්වකීය දැනුම හා හැකියාව භාවිතයට ගනිමින් තමාටම වූ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව මේ ඔස්සේ උදා වනු ඇත.
අනෙක් අතට විරැකියාව හේතුවෙන් අසරණව ඇති තාරුණ්‍යට මෙම මෙහෙයුම් ජාලය කදිම අත්වැලක් වනු නොවනුමානය මන්ද යත් ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. 2020 දත්ත වාර්ථා අනුව ලංකාවේ විරැකියා අනුපාතය 4.18% ක අගයක් ගන්නා අතර, ඊට අනුව සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් 4 දෙනෙකුම විරැකියාව හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින්ය. මෙම තත්වය රටක් වශයෙන් ගත්විට ඉතාම බරපතල තත්වයකි මක්නිසාද විරැකියාව රටේ සමස්ත ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන සාධකයක් වන බැවිනි.
එහෙත් මෙම Sparetime App  එක ජනතාව හදුන්වා දී සාර්ථක ලෙස ප‍්‍රචලිත කිරීම මඟින් වසරක් වැනි කෙටි කාලයක් තුළදී විරැකියාව මෙරටින් 100% තුරන් කළ හැකි බව අප ඔබට කියන්නේ මහත් විශ්වාසයකිනි.
කොරෝනා අර්බුදය හමුවේ බොහෝ පුද්ගලයින් වැටුප් අඩුකිරීම් හේතුවෙන් අසරණව ඇති මොහොතක ඔබේම හැකියාවෙන් ඔබේම රැකියාවක් අරඹන්නට Sparetime.lk ලබා දෙන්නා වූ මේ මහැගි අවස්ථාව සුළුපටු නොවේ. තවදුරටත් වැටුප් ගැටලූ නිසා මුදල් අගහිඟකම් පිළිබඟ මැසිවිලි නොමැති ඔබේම රැකියාවක හිමිකරුවකු වන්නට මේ මඟින් ඔබටත් අවස්ථාව හිමිවනු ඇත.
ඒ අනුවල ඔබ රැකියාවක් කරන අතරතුර අමතර ආදායමක් ඉපයීමට කැමති පුද්ගලයෙක් වුවත්, රැකියාවක් නොමැති පුද්ගලයෙක් වුවත්, තමන්ගේම වූ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා වූ පුද්ගලයෙක් වුවත්, ඔබේ හැකියාවට ගැලපෙන්නා වූ රැකියාවක් ඔබටම තෝරා ගැනීමට දැන් ඔබට පුළුවන්. ඒ සඟහා සේවාවන් 750 ක් වැනි අති විශාල සේවා සමූහයක් ඔබ වෙනුවෙන් සූදානම් ව පවතින අතර ඔබේ හැකියාවන්ට ගැලපෙන්නා වූ සේවා 5ක් සඟහා සේවා සපයන්නෙකු ලෙස එකවර ලියාපදිංචි වීමේ සුවිශේෂී අවස්ථාවද මේ මඟින් ඔබට අත්විඟිය හැක.


Sparetime App එක මඟින් මාසිකව රුපියල් 100000.00 ඉක්මවූ ආදාමක් ඉපයිය හැකි බව පැවසුවොත් ඔබ පුදුම වේවි. ඔබගේ සේවාව සැපයීමේ ගුණාත්මක භාවය, සේවාවන් සපයන කාලසීමාව සහ වේගය මත ඔබේ ආදායම ඔබටම තීරණය කිරීමේ අවස්ථාව මේ ඔස්සේ ඔබට උදාවේ. ඉතාම සුළු සේවා ගාස්තුවක් යටතේ ඔබට හිමිවන මෙම අද්විතීය සේවා ජාලයට එක්වීමට කළ යුත්තේ Sparetime App එක Download කර සේවා සපයන්නෙකු ලෙසින් ලියාපදිංචි වීම පමණයි. ඉතාම පහසු පියවරයන් කිහිපයකින් ඔබට මේ සඟහා ලියාපදිංචි වීමේ හැකියාව සතුවේ.
මුදල් උපයන ක‍්‍රමය අතේ තියාගන තවමත් කල්පනා කරන්නේ ඇයි? ඔබත් දිනන රටත් නැගිටින මග දැන් ඔබේ අතේ. අදම Sparetime App එක Download කර සේවා සපයන්නෙකු ලෙසින් ලියාපදිංචි වන්න.
ඔබේ හීන ඔබම පාට කරන්න !
 
spare-time-app