~හොඳම ටෙලි නාට්‍ය (ප්‍රසංගික)~
1. අඩෝ - කපිල නවරත්න (සිරස රූපවාහිනිය)
2. වීරයා ගෙදර ඇවිත් - ආනන්ද අබේනායක/ෆාහිම් මවුජූඩ් (ජාතික රූපවාහිනිය)
3. සුදු ඇඳගෙන කළු ඇවිදින් - මංජුල කැකුලාවල / ධනුෂ්ක කරුණාතිලක / නඳුනි රොස්මරි (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය (ඒකාංගික)~
1. පවිත්‍රානිගේ ප්‍රේමය - අතුල පීරිස් (ජාතික රූපවාහිනිය)
2. හෘද සාක්ෂිය - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)
3. අපරාරම්භ - සන්තුස ලියනගේ (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය~
1. ආනන්ද අබේනායක - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය))
2. සුපුන් රත්නායක - අඩෝ
(සිරස රූපවාහිනිය)
3. සුනිල් කොස්තා - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය නළුවා~
1. රොෂාන් රවීන්ද්‍ර - (චාමර කුලරත්න) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
2. ආනන්ද කුමාරඋන්නැහේ - (විල්සන්) සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
3. දසුන් පතිරණ - (අරවින්ද) අඩෝ (සිරස රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය නිළිය~
1. උමයංගනා වික්‍රමසිංහ - (සුභා) සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
2. සමනලී ෆොන්සේකා - (ඩෝරා) අඩෝ (සිරස රූපවාහිනිය)
3. ජයනි සේනානායක - (නිලන්ති) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා~
1. සරත් කරුණාරත්න - (රුක්ෂාන්) හුස්ම වැටෙන මල් (ස්වාධීන රූපවාහිනිය)
2. සුරාජ් මාපා - (විජිත) අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)
3. කළණ ගුණසේකර - (සඳුන්) අඩෝ (සිරස රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය~
1. තිසුරි යුවනිකා - (ඊෂානි) හුස්ම වැටන මල් (ස්වාධීන රූපවාහිනිය)
2. රම්‍යා වනිගසේකර (සියුමල්ගේ ආච්චි) හුස්ම වැටන මල් (ස්වාධීන රූපවාහිනිය)
3. චාන්දනී සෙනෙවිරත්න -(මල්කාන්ති) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
=========================
~වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා~
1. චමීර ලියනගේ (රමේෂ්) - වෙස් (ස්වර්ණවාහිනිය)
2. දුලාන් ලියනගේ (පැංචා) - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපාහිනිය)
3. සංජය මුරමුදලි (සඳරා) - අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)
=========================
~වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය~
1. චන්දිමා කරුණාදාස (ලවන්තියා) - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
2. මිෂෙල් දිල්හාරා (අයෝමා) - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය
3. මනීෂා චංචලා - (මධුරි) අමුතු රසිකයා - (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය~
1. තුසිත අනුරාධ - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
2. සිසිකිරණ පරණවිතාන - සුදු ඇඳගෙන කලු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
3. තිසර තුල්වන් - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය~
1. ජගත් වීරතුංග - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
2. ශාන් අල්විස් - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
3. අනූෂ සංජීව ජයවර්ධන - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ~
1. පියතිස්ස අකුරම්බොඩ - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
2. පියතිස්ස අකුරම්බොඩ - රන් බැඳී මිනිස්සු (ස්වර්ණවාහිනිය)
3. සරත්චන්ද්‍ර ජයවීර - රාවණා (දෙරණ රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය තිර රචක~
1. නාමල් ජයසිංහ - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
2. සුපුන් රත්නායක - අඩෝ (සිරස රූපවාහිනිය)
3. සුනිල් කොස්තා - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ~
1. ලහිරු මාඩිවිල - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
2. ගයාන් ගණකධාර - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
3. කපිල පූගලආරච්චි - අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය~
1. රසික සුරවීරආරච්චි - “ජනපද කළණි ඉඳුවර මන රූ සොඳනා” - අවසන් හුස්ම තෙක්
(ස්වාධීන රූපවාහිනිය)
2. මණ්ඩික සංජිත දිල්පහන් - දෙරණ සරණ සුබ සිරි මංගලසිරි - රාවණා (දෙරණ රූපවාහිනිය)
3. ධම්මික තිසේරා - “මුරුගසන් වැහි කෝඩ බිඳුණා” -හේලංකඩ
(සිරස රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය ගායනය~
1. ලහිරු මාඩිවිල / මේඛලා සුබසිංහ - “මේ රම්‍ය වූ ප්‍රේමයේ සරන්නේ” - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
2. දුමාල් වර්ණකුලසූරිය - “අරුමැසි ආදරේ” - සක්කාරං (සිරස රූපවාහිනිය)
3. රයිනි චාරුකා - “මහා කතරක ඉතින් ඉඳහිට” - ක්ලික් (ස්වර්ණවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය රචනය~
1. බුවනෙක රණවක - රාවණා (දෙරණ රූපවාහිනිය)
2. ප්‍රේමලාල් ලියනගේ - රන් බැඳී මිනිස්සු (ස්වර්ණවාහිනිය)
3. ප්‍රියංක තිලක් රත්නායක - සක්කාරං (සිරස රූපවාහිනිය)
=========================
~හොඳම ටෙලි නාට්‍ය කාලීන වැඩසටහන~
1. රූපාන්තර - කොළඹ වායු දූෂණය - ජීවන් ලියනගේ (ශ්‍රද්ධා රූපවාහිනිය)
2. විල්පත්තු වාදය -
ඒ.ඩබ්ලිව්. වරුණ ලක්මාල්
(ස්වාධීන රූපවාහිනිය)
=========================
~හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන~
1. Art 4 U - චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න
(ස්වාධීන රූපවාහිනිය)
2. රටා - විරාජ් ධර්මදාස (ජාතික රූපවාහිනිය)
3. Now showing – ඉනෝකා ප්‍රේමවර්ධන (සිරස රූපවාහිනිය)
=========================
~හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන~
1. රඟන රාග - සුමිත් සී දිසානායක (ජාතික රූපවාහිනිය)
2. Acoustica Unlimited- ජනජීව වේහැල්ල (ස්වාධීන රූපවාහිනිය)
3. බොදු සිසිල - සුමිත් සී දිසානායක (ජාතික රූපවාහිනිය
=========================
~හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන~
1. වුල්ෆ් නොකී බැද්දේගම - නාමල් ප්‍රසන්න
(ජාතික රූපවාහිනිය)
2. දැහැම් මගට පාර කියන විහාර සිතුවම් - අමිත් ප්‍රියන්ජන් (ශ්‍රද්ධා රූපවාහිනිය)
3. අසිරිමත් හෝර්ටන් තැන්න - පූජිත දිසානායක (ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම රූපවාහිනි ළමා වැඩසටහන~
1. සතුටු වෙන්න එන්න යාළුවේ - උදාන්ත කමල් ගුණතිලක (ජාතික රූපවාහිනිය)
2. කුරුල්ලන්ට ගී - මාලතී වීරසිංහ (ජාතික රූපවාහිනිය)
3. පුංචි අපේ ලෝකය - තුසිත විදානපතිරණ
(ජාතික රූපවාහිනිය)
=========================
~හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන~
1. ජාතික පාසැල - විද්‍යාව නිලූෆා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)
2. Knowledge First - Safty First - ජානක සුජීව ජයකොඩි (ජාතික රූපවාහිනිය)
3. හෙට රට - සමිත් රංගික බස්නායක (සිරස රූපවාහිනිය)
=========================
~හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන~
1. Beyond the Boundary - යෙනුක දසනායක
(ජාතික රූපවාහිනිය)
2. 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ 2019 - තුෂාන් ඉන්දික (චැනල් අයි නාලිකාව)
3. ගජබා සුපර් ක්‍රොස් 2019 - සම්පත් සී පෙරේරා (චැනල් අයි නාලිකාව)
=========================
~හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන~
1. වැවක් වගේ කතක් - සන්ධ්‍යා විතානවසම් (ජාතික රූපවාහිනිය)
2. දිවිය දිනන බිසෝවරුන් - අමිත් ප්‍රියන්ජන්
(ශ්‍රද්ධා රූපවාහිනිය)
0 Comments