මෙවර හොඳම නළුවා ලෙස ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලිනාටකයේ රඟපෑ රොෂාන් රවීන්ද්‍ර සම්මාන දිනුවේය. හොඳම නිළිය ලෙස ‘අඩෝ‘ ටෙලි නාට්‍යයේ රඟපෑ සමනලී ෆොන්සේකා සම්මාන ලැබුවාය.
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලෙස සම්මාන ලැබුවේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායකයි.
මෙවර හොඳම ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ලෙස සම්මාන ලබාගත්තේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යයයි.
see all pictures -HERE
see all pictures -HERE
Comments
Post a Comment
Your comment will be visible after approval