
ආන්දෝලනයට තුඩුදුන් විවාහක රූපරාජිණී තරගාවලියේ කැරොලයින් ජූරි පුෂ්පිකාගෙන් කිරුළ ගළවා දෙවැනියා වූ ආශ්‍යා බස්නායකහට කිරුළ පැළඳූවූ අතර මේ වනවිට වාර්තාවන්නේ ආශ්‍යා දේශපාලක බිරියක බවයි.
පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද වන ඇය එක් දරු මවකි.



Comments
Post a Comment
Your comment will be visible after approval