
පසුගිය දිනවල විශාල ආන්දෝලනයට ලක්වීමෙන් පසු වීඩියෝ ප්‍රකාශයක් පමණක් ප්‍රසිද්ධ කළ නමුත් සමාජ මාධ්‍ය තුළ නිහඬ චරිතයක් බවට පත්ව සිටි විවාහක රූ රැජිණ කැරොලින් ජූරි සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමට එක්කර තිබේ.
ආන්දෝලනය සිදුවූ අවස්ථාවල බොහෝ අය ඇයට විරුද්ධව කොමෙන්ටු පළ කළ නමුත් මෙම සුබපැතුමට ප්‍රතිචාර ලෙස වැඩි දෙනෙකු යොමු කළ කොමෙන්ටු අතර ශක්තිමත්ව සිටින්න, ඔබ අපේ හදවතේ සැමදා රැජිණයි ආදී ලෙස ධනාත්මක ප්‍රතිචාර හඳුනාගන්නට ලැබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval