colombo covid19

 ගතවූ පැය 24තුළ කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය අනුව පිලියන්දල ප්‍රදේශයේ ඉහල ආසාදිතයින් සංඛ්‍යාවක් පවතී. මීට අමතරව කළුතර බේරුවල , 

ගම්පහ දිවුලපිටිය සහ කුරුණෑගල වැල්ලව ප්‍රදේශ වලින් සීයකට  ආසන්න සංඛ්‍යාව ක් බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.
වැල්ලව 95,දිවුලපිටියේ 48, බේරුවල 93, තලංගම 30ක් ලෙස අසාදිතයින් ගණන දැක්වේ.