
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු අසුනින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා
පැවැසීය.
ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
පක්ෂය තුළ මේ වෙනුවෙන් ඒකමතික තීන්දුවක් අරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි මාස එක හමාරක දෙකක කාලය තුළ ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval