
රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල, ඉන්ජිනේරු පීඨයේ සිසුන් දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම ආසාදිත සිසුන් වවුනියාව තේක්කවත්ත සහ වේයන්ගොඩ, තල්ගස්මොටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.
ඉන්ජිනේරු පීඨයේ සිසුන් 265දෙනෙකුට පසුගිය අප්‍රේල් 21 වන දා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම ආසාදිත සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval