ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. 

මෙම තීරණය ගෙන තිබෙන්නේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ නියෝගයක් අනුවයි.