අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධානය කර තිබු සියලු රාජ්‍ය උත්සව , පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නතර කිරීමට රජය තීරණය කර තිබේ ඒ සම්බන්ධ වන ජනපති  මාධ්‍ය අංශ නිවේදනය පහතින්


කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව සඳහා පමණක් අවසර ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මංගල්‍ය උත්සව කලින් සූදානම් කරගෙන ඇති බැවින් ඒවා නවතා දැමිය නොහැකි නිසා මෙම තීරණය ගනු ලැබූ බවද යුද හමුදාපතිවරයා සදහන් කරයි.