23-grama-lockdown

තවත් දිස්ත්‍රික් කිහිපයක ග්‍රාම සේවා වසම් 23 ක්  මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ අනුව මෙසේ හුදකලා කර ඇත්තේ පහත ප්‍රදේශයි.


  • කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය
  • කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ,බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම,
  • අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ
  • දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර
  • රත්නපුර, කලවාන ප්‍රදේශයේ හපුගොඩ
  • ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම,
  • මිදලන ග්‍රාම නිලධාරී වසම,
  • මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම,
  • පැළෑද ග්‍රාම නිලධාරී වසම,
  • හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
  • මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම
  • තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම
  • මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
  • මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම,
  • බෝතලාව ග්‍රාම නිලධාරී වසම
  • කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
  • පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
  • මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම