ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර පුරප්පාඩුවීමට නියමිතව තිබියදී රජය් පටිපාටිය ප්‍රකාරව මාස 6 කට පෙර සිට විදිමත් සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වටයට 

තිදෙනෙකු නම් කර ඒ අයගෙන් කෙනෙකු පත්කරන ලෙස ජනපතිගේ අනුමැතියට යොමු කළ නමුත් ජනපතිවරයා එම නම් 3 ම ප්‍රතික්සේප කර ඇතැයිද එවැන්නක් මින් ඉහත සිදුව නැතැයිද නිර්දේශිත නාමයෝජනා ලැයිස්තුව අත්තනෝමතිකව ප්‍රතික්ෂේප කිරීමට රජය ගත් තීරණය වහා හකුළා නොගතහොත් වැඩ වර්ජනයක් කිරීමට සිදුවනු ඇති බවදවිවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් පියරත්න පැවැසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  04 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මහාචාර්යවරයා ඒ ගැන යොමු කළ ලිපිය පහතින්