
අප මින් ඉහත වාර්තා කරන ලද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ කොරෝනාවෙන් මියගිය අයගේ නාම ලේඛනය දැනට දින 2 ක සිට සාරාංශ කර මියගිය අයගේ විස්තර වාර්තා කර තිබූ බවයි.
කෙසේ වෙතත් සෙනසුරාදා දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සිකුරාදා වාර්තාවේ පෙර පරිදි පූර්ණ විස්තර වාර්තාව නිකුත් කර ඇත.
එය පහත පරිදිය.




Comments
Post a Comment
Your comment will be visible after approval