ජුලි මාසයේදී එන්නත් 900,000 ක් ලබා ගැනීමට ෆයිසර් සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, ඔක්තෝම්බර් මාසයේදී එන්නත් මිලියන 4.9ක් ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසයි.