postal-service-start-again

තැපැල් මළු ප්‍රවාහනය කිරීම සහ බෙදා දීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
නමුත් වෘත්තීය සමිති එම තීරණයට විරෝධය පළ කර . වෘත්තීය සමිති 6ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ තැපැල් කාර්යාල විවෘත කිරීමට කටයුතු කළ ද ප්‍රවාහන පහසුකම් සැලසීමක් සිදුකර නොමැති බවයි.