ඊයේ පස්වරු 8.30 වන විට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය දැක්වෙන සටහනක් මේ සමග පළවේ. ඒ අනුව චීන සයිනොෆාම් එන්නත දින 3 ක් තුළ මෙරට 20000 කට වැඩි පිරිසක් ලබාගෙන ඇත.
0 Comments