covid19-government

පවතින තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන, මහබැංකුව, රාජ්‍ය බැංකු, ඇතුළු ආයතන
සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර ගැසට් නිවේදනයක්
නිකුත් කර තිබෙයි. නිවේදනය ප්‍රකාරව ඒ අය රැකියා වලට පැමිණීම අත්‍යවශ්‍ය සේ සලකා ඇත.
එම ගැසට් නිවේදනය පහතින්