සිය දරු උපත ආසන්නයේ මෙරටදී මියගිය දෙවැනි ගර්භණී මාතාව ලෙස අද සමුගත් ලංකා ප්රියදර්ශනී නාගරික සංවර්ධන අධිකාරියේ සේවය කළ තැනැත්තියකි. මාතර මුල්ගම කොටගත් ඇය ශ්රීජයවර්ධනපුර සරසවියේ උපාධිධාරිනියකි.
ඇයගේ වියෝවෙන් තැවෙන මිතුරු මිතුරියන් තැබූ සංවේදී සටහන් කිහිපයක් පහත පරිදිය.
0 Comments