letter-to-president-medical-associations

ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන වෛද්‍ය සංගම් එක්වී පවත්නා කොවිඩ් අධි අවධානම් තත්ත්වය පිළිබදව පැහැදිළි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබෙයි



මෙම ලිපිය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව අත්සන් තබා තිබෙයි.
අදාළ ලිපිය පහතින්