අද (18) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බවය
මේ අතර හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත
එම සම්පූර්ණ තොරතුරු පහතින්,
0 Comments