කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය
කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
- හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
දිවුලපිටිය පොලිස් පොලිස් බලප්‍රදේශයේ
- අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම
අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ
- කදිරාපුර ග්‍රාම නිලධාරි වසම
- දොළකන්ද ග්‍රාම නිලධාරි වසම
- චන්දන කොටස
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ
- නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
- තිත්තවැල්ගම ග්‍රාම නිලධාරි වසම
ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කය
උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ
- අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම
ත්‍රිකුනාමලය පොලිස් බලප්‍රදේශයේ
- මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
- ඔර්ස් හිල් ග්‍රාම නිලධාරි වසම
- ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ පොලිස් බලප්‍රදේශය
- කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
- චයිනා බේ ග්‍රාම නිලධාරී වසම
කලුතර දිස්ත්‍රික්කය
පානදුර දකුණ පොලිස් බලප්‍රදේශය
- නාරම්පිටිය
0 Comments