රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මහජනතාවගේ දෛනික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම පිළිබඳව කරුණු දැක්වෙන
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව අද නිකුත් විය. මෙය මැයි 01 අද සිට ක්‍රියාත්මකය.
සිංහල බසින් සාරාංශය සහ ඉංග්‍රීසි බසින් විස්තරාත්මක කරුණු ඇත.
0 Comments