කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් ගණනාවක් අද අලුයම සිට හුදෙකලා කර තිබෙයි.
මාතර දිස්ත්‍රික්කයේ
මාතර පොලිස් බල ප්‍රදේශයේ
- උයන්වත්ත ග්‍රාමසේවා වසම
- උයන්වත්ත උතුර ග්‍රාමසේවා වසම
මහනුවර දිස්ත්‍රික්කයේ
කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ
- තිබ්බුට්ටගම වසම
- වල්ගම්පාය වසම
- කොස්ගස්තැන්නගම වසම
මාතලේ දිස්ත්‍රික්කයේ
රත්තොට පොලිස් බල ප්‍රදේශයේ
- උඩහපුවිද ග්‍රාමසේවා වසම
පුත්තලම දිස්ත්‍රික්කයේ
කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ
- මැදකිරිමැටියාන ග්‍රාමසේවා වසම
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාමසේවා වසම අද පෙරවරුවේ සිට හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇත.
0 Comments