PCR පරීක්ෂණ සිදු කිරීමට යාමේදී ඇතිවූ ගැටුම් සහගත තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල සියඹලාපිටිය ප්‍රදේශයට පුද්ගලයින්ට ඇතුළුවීම හා පිටවීම තහනම් කර තිබෙයි.
කෑගල්ල සියඹලාපිටිය ප්‍රදේශයට පුද්ගලයින්ට ඇතුළුවීම හා පිටවීම මේ අනුව තහනම් කර තිබෙයි.
එහි PCR පරීක්ෂණ අතරමග නතර කිරීමට ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගත් බව වාර්තා වෙයි.
මෙම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කෑගල්ල පොදු වෙළඳපොළේ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී මියගොස් තිබෙන අතර එබැවින් ආශ්‍රිතයින්ගේ PCR කිරීමට සෞඛ්‍ය අංශ යොමුව ඇත.
මේ පිළිබඳ පොලිසිය සහ සෞඛ්‍ය අංශ සාකච්ඡා කර අවසානයේ විසදුමක් ලෙස එම ගමට පිවිසීමේ සහ පිට වීමේ මාර්ග අවහිර කර තිබෙයි.
0 Comments