පවතින තත්වය යටතේ පිළියන්දල නගරය හරහා ගමනාගමනය සහ නගරයට ඇතුල්වීම සම්පූර්ණයෙන් තහනම් බව කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න ප්රකාශ කළේය.
පිළියන්දල පොලිස් බල ප්රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
කොලමුන්න සහ මාම්පේ බටහිර 574 හුදකලා කිරීම නිසා මේ තීරණය ගෙන ඇති බවයි දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කළේය.
0 Comments