
බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්සට රැගෙන යමින් සිටි කොරෝනා අසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන පළාගොස් ඇතැයි වාර්තාවේ. බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක
දන්වා සිටියේ එම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
ඔහු කොරෝනා ආසාදිතයෙකුවීම නිසා අන් අය අනතුරට පත්කරමින් ඔහු සංචරණය කරනු ඇතැයි සැක පහළවී ඇත.
කෙසේ වෙතත් අද (25) රාත්‍රී 11 න් පසු සංචරණ නීති නැවත පනවා ඇති පසුබිමක ඔහුට සැඟවී සිටීඹ අපහසු කරුණක් වනු ඇතැයිද වැලිගම ප්‍රෙද්ශවාසීන් මේ ගැන අවධානයෙන් පසුවිය යුතු බවද දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval