මෙරට ප්රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම ප්රතිකාර ඒකකයන් පවත්වාගෙන යන අතර
දැනටම එම ඒකකයන්හි ඇදන් පූර්ණ වශයෙන් පිරී ගොස් තිබෙන බව වාර්තාවේ.
එම රෝහල් වලින් ප්රතිකාර ගැනීම සඳහා ආසාධිතයන් විශාල ප්රමාණයක් ඉල්ලුම් කරමින් ඇතත් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමට එම රෝහල් අපොහොසත් වී සිටියි.
මේ හේතුවෙන් රෝහල් රාශියක් නව ආසාධිතයින් ඇතුළු කරගැනීම නවතා දමා ඇත.
0 Comments