school-close-further

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය පුරාවට ද දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.    


මින් ඉහත පාසල් වසා දැමීම සිදුවූයේ අප්‍රේල් 30 දක්වා පමණක් වන අතර මැයි 03 සිට පාසල් අරඹන්නට නියමිතව තිබුණි. මේ අනුව 10 වනදා දක්වා පාසල් ඇරඹීම කල් දමා ඇත.
මැයි මස 10 වෙනිදා පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මැයි මස 07 වෙනි සිකුරාදා තීරණය කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.