කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් ලබා ගත් ජෛව සාම්පල වලට අදාළ පර්යේෂණ මගින් කොරෝනා වෛරස ප්‍රභේද 6ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදි හා අණුක ජීව විද්‍යා අධ්‍යනාංශය පවසයි.


 ඉන්දියානු කොරෝනා වෛරස ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඩෙන්මාර්ක්/ යුරෝපීය/ මැදපෙරදිග ප්‍රභේදය, ශ්‍රී ලංකා ප්‍රභේදය  සහ නයිජීරියානු ප්‍රභේදය මෙරටින් හදුනා ගෙන තිබේ.
ඒ විස්තරය පහතින්