
රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම නිසා 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ නිසා විභාග සම්බන්ධයෙන් අවිනිශ්චිත තතවයක් පවතින බව දන්වා ඇත.
2020 සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ඇගැයීමේ කටයුතුවලට ද බධා පැමිණ ඇති බවත් සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට විශේෂ සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යංශය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval