banks-closed-next-week

පවතින කොරෝනා සංචරණ සීමා හේතුවෙන් රටපුරා බොහොමයක් බැංකු සේවාවන් ලබන සතිය පුරා ක්‍රියාත්මක නොවන ස්වරූපයක් වාර්තාවේ. ඒ අනුව දැනටමත් සම්පත්, කොමර්ෂල්, එන්ටීබී, යුනියන් හා අමානා ඇතුළු බැංකු මේ ගැන සිය පාරිභෝගිකයින් වෙත දැනුම්දීම් කර ඇත.කෙසේ වෙතත් බැංකුවල ඒටීඑම් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීමට බාධාවන් නැත.



එම නිවේදන පහතින්