පසුගියදා බස් රථයක ගමන් ගනිමින් සිටියදී පියුමි හංසමාලි විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර වීඩියෝවක් නිකුත් කිරීම නිසා හිරු ටීවී නාලිකාවේ චමුදිත සමරවික්‍රම ගැන කථාබහක් ඇති විය. සිද්ධියෙන් දින කිහිපයක් යනතුරු චමුදිත ඒ ගැන කථා කළේ නැත. නමුත් අද (5) උදෑසන පත්තර විස්තර ගෙන එමින් ඔහු සිය නාලිකාවේ ගුවන් කාලය තුළ ඒ ගැන පුළුල් පිළිතුරක් ලබාදී ඇත. ඒ අතරම පියුමිට උදව් කරන්නට ඉදිරිපත්වූ බව කියන ඇමතිවරයා සහ ඇමතිවරයාගේ පුතු හා ලේලිය ගැනද විවේචනයක් ඉදිරිපත් කර තිබේ.
එම වීඩියෝ ඛණ්ඩය පහළ 1:04මිනිත්තුවේ සිට
0 Comments