
අද (29) දිනය තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,717ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 257,208ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
ඊයේ (28) දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ 45ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගොස් තිබෙයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,030ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval